16 පාඩම

2010-01-12

16 පාඩම

දස අකුසල් හා දස කුසල් ෙලොව ජීවත් වන බුද්ධිමත්ම සත්වයා මිනිසා ය. ඔහුෙග් පටන් ඉතා කුඩා කුහුඹුවා දක්වා සෑම සත්වෙයකුට ම සිතක් ඇත. පිබිදී සිටින සෑම ෙමොෙහොතක ම අපි ෙමම සිතින් විවිධ ෙද් ගැන සිතන්ෙනමු. ෙලෝභ, ෙද්ශ, ෙමෝහ ෙහවත් ආශාව, තරහ, මුලාව සමග අපට ඇති වන්ෙන් නරක සිතිවිලි ය. අෙලෝභ, අෙදෝෂ, අෙමෝහ,ෙහවත් පරිත8ාගය, ෛමතිය සහ පඥාව සමඟ ඇති වන්ෙන් යහපත් සිතිවිලිය. අකුසල සිතිවිලි ඇති වූ විට මිනිසා ෙනොෙයකුත් වැරදි කියා වලට ෙපළෙබ්. එ බඳු වැරදි කියා හඳුන්වන්ෙන් "දුශ්චරිත" යන නමිනි. මිනිසා ෙග් කෙයන්ද, වචනෙයන් ද සිෙතන්ද, එවැනි දුශ්චරිත සිදු විය හැක. එෙසේ සිදුවිය හැකි දුශ්චරිත සංඛ8ාව දහය කි. ඒවා ‘දස අකුසල් යන නමින් ද හැඳින් ෙව්. එම දස අකුසල් නම්, 1. පාණගාතය ෙහවත් සතුන් මැරීම 2. අදත්තාදානය ෙහවත් ෙසොරකම් කිරීම 3. කාම මිත8ාචාරය ෙහවත් පස්කම් සැප වැරදි ෙලස විඳීම

කෙයන් සිදුවිය හැකි අකුසල්

4. මුසාවාදය ෙහවත් ෙබොරු කීම 5. පිසුණාවාචා ෙහවත් ෙක්ළාම් කීම 6. පරුෂාවාචා ෙහවත් රළු වචන කීම

වචනෙයන් සිදුවිය හැකි අකුසල්

7. සම්පපලාප ෙහවත් හිසු වචන කීම 8. අභිධ8ාව ෙහවත් දැඩි ආශාව 9. ව8ාපාදය ෙහවත් අනුන් නැසීෙම් සිත 10. මිථ8ාදෘෂ්ටිය ෙහවත් වැරදි දැකීම

සිෙතන් සිදුවිය හැකි අකුසල්

සමාජෙය් අප සමඟ ජීවත් වන පුද්ගලයන් ෙමම දසඅකුසලයන්ෙගන් යුක්ත නම්, එයින් අපට ෙනොෙයකුත් ගැටළු ඇති ෙව්. අපි සැෙවොම නිදහෙසේ ජීවත් වීමට කැමැත්ෙතමු. එෙහත් යම් තැෙනක මිනීමරුවන් ෙවත් ද, ෙසොරුන් ෙවත් ද, එතැන බිෙයන් ෙතොර ව ජීවත් විය ෙනොහැක. එෙසේම වැරදි ෙලස ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්දයයන් පිනවන්නන් නිසාද අපට නිදහෙසේ ජීවත් විය ෙනොහැක. ෙමම කායික දුශ්චරිතයන් වර්තමාන සමාජය පුරා පැතීරී ඇත. ෙබොරු කීමට පුරුදු වූ තැනැතුතාට කළ ෙනොහැකි අකුසලයක් නැත. ෙහේ මිනී මරයි. ෙසොරකම්ද කරයි. කුමන පවක් කළද ෙබොරුෙවන් ඒ සියල්ල සඟවා ගත හැකි යයි ෙහෙතම සිතයි. අකුසල් අතර ෙබොරු කීම මහා අකුසල කර්මයක් බව බුදුරදුන් ද ෙද්ශනා ෙකොට ඇත. ඇතැම් විට ෙබොරුෙවන් මුලා වූ රටවල් අතර යුධ ෙකෝලාහල පවා ඇති වී දහස් ගණන් ජීවිත ද විනාශ විය හැක. වර්තමානෙය් කටකතා පැතිරී යාම නිසා අප රෙටහි ජාතීන් අතර පවා සිත් බිඳීම් ඇති වූ බව අපි දනිමු. ෙදෙදෙනකු ෙහෝ ෙදපිරිසක් ෙහෝ ෙභ්ද කිරීෙම් අදහසින් යමක් කීම ෙක්ළාම් ෙලස හැඳින්ෙව්. ඇතැම් පුද්ගලෙයෝ සමඟිෙයන් ජීවත් වන්නවුන් නුරුස්සති. එතැම් පටන් ඔවුන් උත්සහ දරන්ෙන් සමගි වූවන් ෙභ්ද කිරීමටය. ෙමය සමාජෙය් දක්නට ඇති ඇතැම් පුදුගලයන්ෙග් පහත් කියාවකි. සැඩ පරුෂ වචන කථා කරන්නවුන් ඇසුරු කිරීමට ෙනොව , ඔවුන් දැකීමට පවා අපි කැමැත්ෙතමු. ◌ීඑම දුර්ගුණය නිසාම ඔව්හු සමාජෙය් ෙකොන් ෙවති. කිසිෙවක් ෙහෝ ඔවුන් පිය ෙනොකරති. ෙමම කියා හතර වාචසික අකුසලය. අභිධ8ාව ෙහවත් දැඩි ආශාව ඇති පුද්ගලායාද සමාජයට කරදරකාරෙයකි. මුදලට ආශා කරන්ෙනෝ ෙසොරකම් ෙකොට ෙහෝ ඒවා ලබා ගනිති. මස් මාංශ වලට ගිජු වූෙවෝ සතුන් මරා ෙහෝ ඒවා අනුභව කරති. මත්පැන් මත්දව8 වලට ඇබ්බැහි වූෙවෝ දූ දරු , මව් පිය ආදීන් ගැන පවා ෙනොසිතා ධනය විනාශ කරති. එබැවින් අභිධ8ාව ද මිනිසාෙග් විනාශයට ෙහේතුවන කරුණක් ෙව්. අනුනට හානී පැමිණවීෙම් දුෂ්ට ෙච්තනාව ව8ාපාද යනුෙවන් හැඳින්ෙව්. ෙවනත් අයකු පිළිබඳව සිතින් ෛවරය ඇති කර ගත් විට පුද්ගලයා නිතර පසු වන්ෙන් ඔහුෙගන් පළි ගැනීෙම් අදහසිනි. එම ෛවර සිත නිසා ඔහුද ෙරෝගාතුර ෙවයයාවඅයාසඅවාෙවයි. අසහනයට පත්ෙවයි. ඇතැම් විට සිහි විකල් ෙවයි. ෙම් අනුව ව8ාපාදය , අනුන් පමණක් ෙනොව ඇති කර ගත් තැනැත්තා ද විනාශයට පත් කරවන අකුසලයක් බව පැහැදිලි ෙව්. http://www.dahamsayura.org/index.php…

1/3

2010-01-12 අනුන් පමණක්

16 පාඩමපත් කරවන අකුසලයක් බව පැහැදිලි ෙව්. ෙනොව ඇති කර ගත් තැනැත්තා ද විනාශයට

තුනුරුවන් පිළිබඳ පැහැදීම ශද්ධාව නම් ෙව්. එයට සම්මා දිට්ඨිය ද අයත් ෙව්. යෙමක් තුනුරුවන් පිළිබඳ ෙහෝ සිල් පද , ෙපර පසු භව, සසර පිළිබඳ ෙහෝ සැක පහළ කරයි නම් ඒවා ෙනොපිළිගන්ෙන් නම් ,එය මිථ8ාදෘෂ්ඨිය යි. වත්මන් සමාජෙයහි ඇතැමුන් ෙමම මිථ8ාදෘෂ්ඨි ක මත පතුරවමින් මින්සුන්ෙග් ගුණවත් බව යටපත් ෙකොට ඇත. ෙමම කරුණු තුන සිෙතන් සිදු වන දුෂ්චරිත යි. ෙමම අකුසල දහෙයන් ෙවන් වීම දස කුසල නම් ෙව්. ඒවා නම්, 1. පාණඝාතෙයන් ෙවන් වීම 2. අදත්තාදානෙයන් ෙවන්වීම 3. කාම මිත8ාචාරෙයන් ෙවන් නීම               4. මුසාවාදවයන් ෙවන් වීම 5. පිසුනාවාචවයන් ෙවන් වීම 6. පරුෂාවාචෙයන් ෙවන් වීම

කායික සුචරිත

වාචසික සුචරිත

7. සම්පපලාපෙයන් ෙවන් වීම 8. අභිධ8ාෙවන් ෙවන් වීම 9. ව8ාපාදෙයන් ෙවන්වීම 10. මිථ8ාදෘෂ්ඨි ෙයන් ෙවන් වීම

මානසික සුචරිත

දස අකුසලෙයන් ෙවන් වීමට පහසු කමයක් බුදුරජාණන් වහන්ෙසේ අපට උගන්වා ඇත. එනම්, "තමා උපමාවට ගැනීමයි" මම මරණයට අකමැත්ෙතමි. එ බැවින් මා විසින්ද අනුන් ෙනොමැරිය යුතුය. මම මාෙග් වස්තුව අහිමි ෙවනවාට අකමැත්ෙතමි. එබැවින් මා විසින්ද අනුන්ෙග් වස්තුව ෙනොකළ යුතුය" ආදී වශෙයනි. ෙලොව ජීවත් වන විවිධ ජාතිකයන් හා ආගමිකයන් අතර, සිංහල ෙබෞද්ධෙයෝ ෙමම දස කුස ල් කිරීමට මහත් උනන්දුවක් හා කැමැත්තක් දක්වති. ඔවුහු කරුණාවන්තය. ෛමතී සහගත ය. පමණ ඉක්මවා කටයුතු ෙනොකරති. ෙබොරුෙවන් ෙහෝ ෙක්ළෙමන් සමාජය මුළා ෙනොකරති. ඒ නිසා සිංහල ෙබෞද්ධයන් ෙලොව පැරණිම ඉතිහාසයක් ඇති ගුණ ගරුක ෙශේෂ්ඨ ජාතියක් බව මුළු ෙලොවම පිළිගනී. අභ8ාස : 1. හිස්තැන් පුරවන්න. i) පාණඝාත අයත්වන්ෙන් .................................... සිදුවිය හැකි අකුසල් වලට ය. ii) පිසුණාවාචා ෙහවත් ............................. වාචසික අකුසලය කි. iii) අනුන්ට හානී පැමිණ වීෙම් දුෂ්ඨ ෙච්තනාව ................................ නම් ෙව්. iv)

ලාභ පෙයෝජන තකා ආගම පාවා ෙදන්ෙනෝ ................................. යි.

v) මුසාවාදෙයන් ෙවන් වීම, වාචසික ........................................... කි. 2. ඔබ දස කුසල් අනුගමනය කරන යහපත් ශිෂ8ෙයකි. එස දස කුසල් නිසා ඔබට අත් වූ ෙහොඳ පථිඵල 5 ක් ලියන්න. 3.

දස කුසල් සහ අකුසල් ඔෙබ් සටහන් ෙපොෙත් ෙවන ෙවනම ලියන්න. *

*

*

*

*

*

එක් ෙකොණකින් ෙකොණට පයින් යතත් තරුණ පුලුවන් වූ කදිම http://www.dahamsayura.org/index.php…

* අනික් කතක් රටක් 2/3

16 පාඩම

2010-01-12

ඇද්ද පුෙත් ෙමලක  

මිසක්

බියඟුළුකම නිවට එය නැති නම් පිරිමි සිංහල සිතිවිලි පුත නුඹටත් එය

කමයි කමයි ෙමෙහමයි උරුමයි

මිතුරු කමින් දූවිල්ලක් එක්ක මිතුරු ෙවයන් පුෙත් එයයි ෙලොෙව් ගුණය

ෙපරටත් වුනත් උඹත් මහත්

ජාතික ෙතොටිල්ල ටිෙබට් ජාතික එස් . මහින්ද ස්වාමීන් වහන්ෙසේ Last Updated ( Wednesday, 10 June 2009 15:07 )

http://www.dahamsayura.org/index.php…

3/3

16 . . . , , , , . , , , , . . " " . , , . . ' . , 1. 2. 3.

Last Updated ( Wednesday, 10 June 2009 15:07 ). 2010-01-12. 16 http://www.dahamsayura.org/index.php… 3/3.

115KB Sizes 1 Downloads 416 Views

Recommend Documents

Beyond 1 + 2 = 3 - cloudfront.net
and Android tablets to enter complex Math. Formulas. Students “write” the required .... can develop courses and /or lesson plans in any subject area. If we do not ...

Tech Recycling List 3-16-16 (1).pdf
Dell Latitude E5430 33lhkx1 008346. Dell Latitude E5430 b2lhkx1 008351. Page 4 of 7. Tech Recycling List 3-16-16 (1).pdf. Tech Recycling List 3-16-16 (1).pdf.

Beyond 1 + 2 = 3 - cloudfront.net
and Android tablets to enter complex Math. Formulas. Students “write” .... We design assessments to accompany textbooks and study ... www.learnosity.com/blog.

Return to Your First Love December 2/3, 2017 1 Thessalonians 2:9-16
Dec 3, 2017 - 2) 2:9 For those who believe in and trust in Jesus, he makes them ... 9) 2:11-12 Jesus was Paul's first love and because of that truth, making disciples was a high priority. ... 12) 2:13 We don't obey to get a relationship with God.

Alg 1 3-3-16.pdf
Whoops! There was a problem loading more pages. Alg 1 3-3-16.pdf. Alg 1 3-3-16.pdf. Open. Extract. Open with. Sign In. Main menu. Displaying Alg 1 ...

Alg 1 3-1-16 7th.pdf
Mar 1, 2016 - Page 3 of 12. Page 4 of 12. Alg 1 3-1-16 7th.gwb - 4/12 - Tue Mar 01 2016 06:34:59. Page 4 of 12. Alg 1 3-1-16 7th.pdf. Alg 1 3-1-16 7th.pdf.

Alg 1 2-1-16 2nd.pdf
There was a problem previewing this document. Retrying... Download. Connect more apps... Try one of the apps below to open or edit this item. Alg 1 2-1-16 ...

Alg 1 2-2-16 2nd.pdf
There was a problem previewing this document. Retrying... Download. Connect more apps... Try one of the apps below to open or edit this item. Alg 1 2-2-16 ...

1 3 3 ITEM NO. PART NUMBER QTY. 1 Acrylic Wall Panel 2 2 ... - GitHub
*This Page is for the stand off for mounting the acrylic case to the Robot kit. These pieces also Include another pair for 10-24. Hex Nut*. DETAIL B. SCALE 1 : 1.

Page 1 Page 2 toy b. 3 ...
3 Dec 2017 - unn Oynn) vy invpin ninthin in Tin inhpny nnnn nnn 9 N unin) to hon 27 innbyon nyann Obra heur vT pn2 Nhnynn inyo; Thx)n) pop nibyo in) in nyannt nibyovy Taba hit N p Ty hpx 28 minst Typ hon innot hapurphh nyon hanTri NDN (oynn)n vy nonp

1 : :' ') ' , .( : :' ... ') ' , - .( : . 2 : ' , :' ;' . : , :' ;' , . 3 : :' ') ' .( 4 ...
This stanza was composed to complete the song in which we praise ' for the many salvations He has granted us; in our modern era, we have been blessed '.

!" ! # $%%&'%()*%%%+,-% ..$%/0%1%2-%)3%%4 ... -
G%O%-%%)A?K)L%%&^S&)[%='%)1%&E)3%%5)%+_%E@)%+3%Z8^S)C%%0%BO%&9)0%A)%+3%Z8^S,%%)$%MZ%) ...

K 1 2 3 4
pp, mp, mf, ff adagio, moderato, presto, legato & staccato ... Major scale (C, F, G). I, IV, V(7) Broken Chord ... Major & minor scales. Bass clef. Grand staff.

Nov. 29-Dec.3, 2010 30 1 2 3
Students to develop at their own pace. Short day. Visitors. ... treaty/Web work on long term impacts(chap14) ..... Quick Lab pg.196. Teacher Demo. Mole Box.